දේශීය

කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(UTV | කොළඹ) – කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් අද අලූයම (26) සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම අද උදාසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස්කර තිබෙන බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

Related posts

ඉන්ධන මිල වෙනසක් නැහැ. – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

සතොස මගින් 5000 ක සහන මල්ලක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment