දේශීය

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේ පුද්ගලයන් 323 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළඳ සිටීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන වැරදි යටතේයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 43,855 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Related posts

සියලු අධ්‍යාපන චාරිකා දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝනය කළ 42 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

Mohamed Dilsad

Leave a Comment