දේශීය

බිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය

බිත්තර ගැටළුවට විසදුමක් නොලැබුණ හොත් ඉදිරියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

 

මේ වන විට බේකරි සඳහා බිත්තර ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇති බවත් විශාල කළුකඩ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

 

රටේ බිත්තර අවශ්‍යතාවයෙන් 50% ක් හෝ නිෂ්පාදනය නොවන බවත් එය යථා තත්ත්වයට පත්වන තුරු තාවකාලිකව බිත්තර ආනයනය කළ යුතු බවයි බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොළඹ දී පැවැත්වුණු පාකිස්තාන ජාතික දින පිළිගැනීමේ උත්සවය [VIDEO]

Mohamed Dilsad

රුවන්වැල්ල සහ හැටන්, ප්‍රදේශ දෙකක නායයෑමේ අවධානමක්…! පවුල් කිහිපයක් ඉවත් කෙරේ….

Editor O

Leave a Comment