Trending Newsඑසැන පුවත්දේශීය

දුරුතු පෝය දින වැදගත්කම

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ. වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයකි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර උන්වහන්සේට කේශධාතු මිටක් පූජාකර එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයක සිදූවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

Related posts

தாதியர்கள் இன்று எதிர்ப்பு பேரணி

Mohamed Dilsad

முன்னணி ஊடகவியலாளர் ஹேம நலின் கருணாரத்ன காலமானார்

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

Mohamed Dilsad

Leave a Comment