දේශීය

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

යම් හෙයකින් මෙම දින දෙක ඇතුළත ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද ඔවුන් සඳහන් කළේය.

 

මේ අතර මැතිවරණය කල් දැමීමට පවතින උත්සහය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට ලිපියක්ද ලබාදී තිබේ.

 

 

Related posts

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

Mohamed Dilsad

ක්‍රිකට් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment