දේශීය

අද කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදපු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරු ලබා දෙන කිසිදු පිළිතුරක් පිළිනොගැනීමට විපක්ෂය තීරණය කරයි.

Editor O

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාවට දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Editor O

Leave a Comment