Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලනික වශයෙන්, රට පිරිහිලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

රටක් සංවර්ධනය වෙත ගමන් කළ යුතු වන්නේ සාධාරණත්වය සහ ගුණාත්මකභාවය සමගින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ සඳහා සිදු කළ යුතු වන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ද නිර්මාණය කිරීම බව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රට දේශපාලනික වශයෙන් පිරිහී ඇති බවයි.

දශක 03 කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති තමන් දැක ඇත්තේ පාර්ලිමේන්තුව දිනෙන් දින පිරිහෙන අයුරු මිස පිබිදීමක් නොවන බවයි.

නේපාලය වැනි ලොව රටවල් දේශපාලනික වශයෙන් පිරිහීමට ලක්ව ඇති අයුරු ජාත්‍යන්තරය තුළදී දැකිය හැකි බැව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය අතිශය භයානක තත්ත්වයක් බවයි.

Related posts

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

Mohamed Dilsad

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Editor O

Leave a Comment