දේශීය

සුවය ලැබූ සමස්ත ආසාදිතයන් 44259 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 512 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,259 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 50,899 ක් හමුවී ඇති අතර ඉන් 6389 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 

Related posts

රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාම් කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment