දේශීය

රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්

(UTV | කොළඹ ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

Related posts

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

අද සිට කොවිඩ් රෝගීන් කළමනාකරණයට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment