දේශීය

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – වාර්ගික සහ ආගමික පදනම මත පක්ෂ ලියාපදිංචි නොකිරීමට දැනමටත් මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදි සීමා නිර්ණ කටයුතු සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කළා

Related posts

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]

Mohamed Dilsad

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

ජනපතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment