දේශීය

ජනපතිගේ රාමසාන් පණිවුඩය

(UTV | කොළඹ) – රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන මෙරට සහ ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා බව රාමසාන් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 

Related posts

බිනර පෝය අද

Editor O

හිරුණිකා ට එරෙහි නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය

Mohamed Dilsad

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

Mohamed Dilsad

Leave a Comment