දේශීය

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

(UTV | කොළඹ) – කොරෝනා වෛසරය ආසාදන වී අයි.ඩී . එච් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.

Related posts

තවත් 11 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

Mohamed Dilsad

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment