දේශීය

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වර්ජනයේ

(UTV | කොළඹ) –  ප්‍රවාහන දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ සූතිකා සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ වෛද්‍ය ක්ෂේත්‍රයට පරිපූරක වෘත්තීන් 8ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වන බවයි.

Related posts

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 11ක්

Mohamed Dilsad

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන්කරයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment