දේශීය

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන්කරයි [PHOTOS]

(UTV | කොළඹ) –  උද්ඝෝෂණ පැවැත්වීම සඳහා නිශ්චිත ස්ථානයක් නම්කර ඇත.

ඒ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එම කාර්යාලයේ රථගාල සඳහා වෙන්ව තිබූ භුමි ප්‍රමාණය මෙලෙස මෙම උද්ඝෝෂණ කලාපය ලෙස නම් කර තිබේ.

මේ වන විට එහි ත්‍රෛ භාෂා පුවරුවක් සවිකර තිබෙන අතර , ඒ සඳහා වෙන්වන ඉඩ ප්‍රමාණය කොතෙක්ද යන්න මෙතෙක් සඳහන් කර නොමැත.

Related posts

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

කෙහෙළියගේ නඩුව ට අදාළව අධිකරණයෙන් ලැබුණු නියෝගය

Editor O

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment