දේශීය

‘එක රටක් එක නීතියක්’ : වාර්තාව ජනධිපති අතට

(UTV | කොළඹ) – “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ.

එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

Leave a Comment