දේශීය

විමල්ගේ ප්‍රකාශයකට එරෙහිව රිෂාඩ්ගෙන් CID යට පැමිණිල්ලක් [VIDEO]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10) අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.   

ඒ, රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේ උත්සවයකදී පළකළ අදහසක් සම්බන්ධයෙන්.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසය.

Related posts

අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්

Editor O

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment