සේයා පුවත

විදුලි වැටක් වෙනුවෙන් අර අදින ගොවියෝ

(UTV | හම්බන්තොට) –  හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6 ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53 ක් පුරා සත්‍යග්‍රහය නිරත වේ. ඔවුන්ට සහය දක්වමින් අද දිනයේ ගොවි නියෝජිතයින් 1500 ක පමණ පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹනු ලැබීය….

 

Image

Image

Image

Image

Image

Image

 

Related posts

යාපනයේ පාසල් ළමුන් පලාලි ගුවන් හමුදා කඳවුරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දුන් වැඩිම කොවිඩ්-එන්නත්කරණය වාර්තා වේ

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරයි

Mohamed Dilsad

Leave a Comment