ගොසිප්

තමාට වෙඩි තබන ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියක් වැඳවැටේ

(UTV |මියන්මාරය) – උතුරු මියන්මාරයේ ආයුධ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉදිරියේ කන්‍යා සොහොයුරියක් වන රෝස් නු තව්න්ග් තමන්ට වෙඩි තබන ලෙස ඉල්ලන දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.

විරෝධතාවයේ නිරත වන ළමයින් බේරාගෙන ඇයට වෙඩි තබන ලෙස ඉල්ලා සිටිමින් එරට හමුදා නිලධාරීන් ඉදිරියේ දණින් වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

Related posts

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

ශානි පෙන්ෂන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

Mohamed Dilsad

උපන් දිනය දා රන්ජන් තැබූ ෆේස්බුක් සටහන

Mohamed Dilsad

Leave a Comment