දේශීය

දෛනික ආසාදිතයින් 300 ක්

(UTV – කොළඹ) –  අද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 140ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 300ක් වේ.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

කෙඳිරි නොගා බදු අඩු කර ජනතාවට සහන දෙන්න – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්

Editor O

වාහන සර්විස් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද

Mohamed Dilsad

Leave a Comment