Trending Newsඑසැන පුවත්දේශීය

කෙඳිරි නොගා බදු අඩු කර ජනතාවට සහන දෙන්න – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්

ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී ඇති නිසා දැන් කෙඳිරි නොගා කලින් කියූ පරිදි බදු අඩු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම එම අදහස් පළ කළේය.

මෙච්චර කල් වැට් බද්ද අඩු කරන්න බෑ. පෙට්‍රල් මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බලයක් නෑ කිය කියා කෙඳිරිගෑවනේ. දැන් කෙඳිරි ගාන්න දෙයක් නෑ. ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා. ඒක නිසා කඩිනමින් ජනතාවට සහන ලබාදීමට අනුර දිසානායකගේ ආණ්ඩුව පියවර ගත යුතු බවද කාරියවසම් මහතා සඳහන් කරයි.

Related posts

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

உள்ளுர் விமான நிலையங்கள் அபிவிருத்தி செய்யப்படும்-அமைச்சர் நிமல் சிறிபால டீ சில்வா

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

Mohamed Dilsad

Leave a Comment