සේයා පුවත

පානදුරේ තල්මස් මෙහෙයුම

(UTV | පානදුර) – ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් ඊයේ සිදුකරනු ලැබීය. 

ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. 

 

 

Related posts

49 වන බංග්ලාදේශ ජාතික නිදහස් දිනය සැමරුමට එක්වූ දේශපාලන නියෝජිතයින්..

Mohamed Dilsad

ඇමෙරිකාවේ ලැව්ගිනි වලින් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 900 ක් විනාශ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment