ක්‍රීඩා

ICC යෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

(UTV| ඩුබායි) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ සම්බාධක කාලය අවසන් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව කටයුතු කළ හැකි බව එම කවුන්සිලය දන්වා ඇත.

ඊට අමතරව ක්‍රිකට් දූෂණ මර්දනය පිළිබඳව වැඩමුළුවකට ද සනත් ජයසූරිය මහතා සම්බන්ධ වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.

 

Related posts

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

Mohamed Dilsad

ඉන්දු ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවතට

Mohamed Dilsad

Leave a Comment