දේශීය

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් හඳුනා ගැනේ

(UTV| කොවිඩ් 19) – ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 272 ක් වාර්තා වී ඇත.

ඉන් 269 දෙනෙක් ආශ්‍රිතයින් වන අතර 03 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද වාර්තා වෙයි.

 

Related posts

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

Mohamed Dilsad

මෙරට සිට සයිබර් අපරාධ ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි.

Editor O

බදුල්ල රෝහල රුපියල් මිලියන 20ක් ගෙවයි

Mohamed Dilsad

Leave a Comment