කලා

රන්බීර් කපූර්ට සහ සන්ජේ ලීලා බන්සාලිටත් කොරෝනා

 

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට සහ ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිටද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.   

රන්බීර් කපූර්ට කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ මව නීතු කපූර් ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 

 

Related posts

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අමීර් ඛාන්ගේ නොදුටු ඡායරූපා පෙළක්

Mohamed Dilsad

අනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment