දේශීය

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

(UTV | කොළඹ) –විදේශ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද (04) අලුයම එලෙස දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගෘහ සේවය සඳහා පිටත්ව ගිය කාන්තාවන්ය.

අදාළ පිරිස නිරෝධායනය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

 

Related posts

පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා

Editor O

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment