Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශ කළාය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

Take action against Dengue

Mohamed Dilsad

Mahinda Rajapaksa leaves for Japan

Mohamed Dilsad

இன்று காலை இடம்பெற்ற வாகன விபத்தில் மூவர் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment