Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ කිරීම වරදක් ලෙස දකින කණ්ඩායම් රට තුළ සිටීම ගැන කණගාටුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැඩ කිරිම වරදක් ලෙස දකින කණ්ඩායම් මේ රටේ සිටින බව විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. තමා විසින් සිදුකළ සියලු ක්‍රියාවන් රටේ උන්නතිය හා ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සිදු කළ බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2015 – 2019 කාලසීමාවේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරපු කාලයේ සිදුවුණ එකම සිදු විම තමයි ඉතාම සීඝ්‍ර නිවාස සංවර්ධනයක් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේ කඩිනම් වැඩ සටහන් රැසක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළා.අපි හිතන ආකාරයට වැඩ කරපු එක වරදක් හැටියට දකින කණ්ඩායම් මේ රටේ ඉන්නවා.ඒකේ කිසි ගැටලුවක් නැහැ අපි කරපු හැමදෙයක්ම කළේ රටේ හා ජනතාවගේ සෞභාග්‍ය උදෙසා …..

Related posts

வைரலாக பரவும் ஹர்பஜனின் வீடியோ… (VIDEO)

Mohamed Dilsad

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

Mohamed Dilsad

மெட்ரோ ரயில் சேவை பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment