Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

ගෝලීය රන් මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු අනුව හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ තිබිණි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන වී තිබේ.

Related posts

Principals of Ananda, Nalanda and D.S. Senanayake colleges summoned to Education Ministry

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

Editor O

කෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්

Editor O

Leave a Comment