Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් විසින් අද (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා තුනකට අදාළව, අත්අඩංගුවට ගෙන ඇත.

චාමර සම්පත් දසනායක මහතා අද (27) සවස කොළඹ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

සයිප්‍රසයට ඇතුළුවන හා පිටවන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

Mohamed Dilsad

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

Leave a Comment