දේශීය

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

(UTV | කොළඹ ) – මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරුඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව එම මෘදුකාංගය මගින්නිරීක්ෂණය කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේය.

සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් සඳහා මුදල් අයකරන බවත් ඇය පැවසුවාය.

Related posts

රේගුවේ නීති තඹයකට නොතැකූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක් ඇතුළු 04කගේ වැඩ තහනම්

Editor O

තැපැල් දෙපාර්තමේන්තුව හරහා සතොස භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

කුඩු සුරංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment