Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කරන දින ප්‍රකාශයට පත් කරයි

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

තැපැල් ඡන්ද සලකුණු දිනයන් පහතින් දැක්වේ.

Related posts

මෙවර මනාප නැහැ. දේශපාලන පක්ෂය : ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය සලකුණු කිරීම ප්‍රමාණවත්

Editor O

ජනපති ශිෂ්‍යත්වයට අයැදුම්පත් කැඳවීම අරඹයි!

Mohamed Dilsad

2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළට

Editor O

Leave a Comment