Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් මිල ලබන මාර්තු තෙක් අඩුවෙන්නේ නැහැ – පොල් සංවර්ධන අධිකාරිය

ලබන මාර්තු මාසය වනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොවනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ මාර්තු මාසය වෙනතුරු පවතින්නේ පොල් අවාරය නිසා කර්මාන්තවලට හා පාරිභෝගිකයන්ට පොල් බෙදා හැරීමේ තරඟයක් ඇතිවීම මත පොල් මිල ඉහළ යන බවයි.

මෙම තත්ත්වය මීළඟ පොල් වාරය පැමිණ අස්වැන්න වැඩිවෙන තෙක් පවතින බවද හෙතෙම පැවැසී්‍ය. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් රජය සතු පොල් ඉඩම්වල ඵලදාව සතොස හරහා පාරිභෝගිකයන්ට සෘජුවම බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

Related posts

Washington, Vikander, Holbrook join “Murdered”

Mohamed Dilsad

සුද්දගේ කාලයේවත් ලුණු හිඟවුණේ නැහැ : රටට අවශ්‍ය ලුණු සපයන්නවත් වත්මන් ආණ්ඩුවට බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment