දේශීය

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්;

 

Related posts

රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

අනුර ඇතුළු මාලිමාවේ නියෝජිතයින්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment