දේශීය

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ශ්‍රී ලංකාවට සහනාධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමී ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිව්යෝර්ක් නුවර දී මහලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මෙම සහතිකය ලබා දී ඇති බව විදේශ මාධ්‍යය නිවේදනය කොට තිබෙනවා.

Related posts

ධම්මික අද අවසන් තීරණය ගනී

Mohamed Dilsad

ඇඳිරි නීතිය පණවා තිබූ කාලසීමාව තුළ සයිබර් ප්‍රහාර පැමිණිලි 3900 ක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

Mohamed Dilsad

Leave a Comment