දේශීය

ප්‍රාථමික පන්ති වලටත් හෙට සිට නිවාඩු

(UTV | කොළඹ) – හෙටින් (04) ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් 6 සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් පාසල් කැඳවීමට අවසර හිමි නොවන බවයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

කොළඹ 60 ට වැඩි අයට එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment