දේශීය

කොළඹ 60 ට වැඩි අයට එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත ලබාගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.   

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන නිසි ක්‍රමවේදයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවයි.

නව ආසාදිතයින් 338 දෙදෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88,862 ක් දක්වා ඉහළ ගියේය.

Related posts

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

Editor O

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

Mohamed Dilsad

ගිං ගඟේ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment