දේශීය

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

(UTV | කොළඹ) – රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.   

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අදාළ නිවේදනය පහතින් ,

 

No photo description available.

Related posts

චීනයෙන් PCR පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් දිවයිනට

Mohamed Dilsad

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment