දේශීය

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

මේ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ජනපතිවරයාට යොමුකර ඇතිි බව වාර්තා වෙයිි.

ඕෂධ සේනානායක මහතා මීට පෙර ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.

Related posts

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

Mohamed Dilsad

ආදාහනයට අවසර ලබාදීමට ගත් තීරණය පිළිබඳ පසුබැස්මට එක්සත් ජනපදයේ කණගාටුව

Mohamed Dilsad

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

Leave a Comment