දේශීය

විරෝධතාවකින් කොළඹ උණුසුම් වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය අද(03)කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබේ.

පවතින ඇදිරිනීති තත්වය හමුවේ වුවද ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට විරෝධය පාමින් සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ

Mohamed Dilsad

ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ ගැටළුව අධිකරණයට

Editor O

Leave a Comment