දේශීය

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

(UTV | රත්තොට) – රත්තොට පුස්සැල්ල සමෘද්ධි කාර්යාල පරිශ්‍රය තුළදී සමෘද්ධි නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පුස්සැල්ල සහ ගම්මඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු මෙලෙස අද දිනයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සමෘද්ධි සහන අයදුම්පත් සකස් කරමින් සිටියදී ඊයේ පෙරවරුවේ මෙම පහරදීම සිදුව තිබූ අතර , තුවාල ලැබූ සමෘද්ධි නිළධාරියා මේ වනවිට රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

කරුණාගේ ප්‍රකාශය ගැන අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

Leave a Comment