දේශීයව්‍යාපාරික

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

(UTV | කොළඹ) – පසුගිය දා ගල්ෆ් කලාපයේ පවතින ගැටළුකාරී තත්ත්වයත් සමඟ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවට රජය ප්‍රකාශ කළත් මේ වන තෙක් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර නොමැති බව මගී ප්‍රවාහන කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේය.

Related posts

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

Editor O

EPF ගැන අධිකරණයෙන් තීරණයක්

Mohamed Dilsad

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment