දේශීය

හපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) හපුතලේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ගුවන් හමුදාවෙන් කමිටුවක් පත්කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අද පෙරවරුවේ හපුතලේ නගරයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් කඩාවැටී ගමන්ගත් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු මියගොස් තිබේ.

 

Related posts

නීතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල් රාජකාරියට වාර්තා කර නැහැ

Editor O

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment