දේශීය

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

මේ අතර අද රජය විසින් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබුණි.

 

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවය.

 

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

Related posts

වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප දහස දක්වා ඉහළ නැංවීමට පඩිපාලක සභාවේ අනුමැතිය

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් නික්ම යන දිනයක් තවම නැහැ

Editor O

රාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment