දේශීය

නවතම විදුලි කප්පාදු කාලසටහන මෙන්න

(UTV | කොළඹ) –  ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් අද (03) විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව අද විදුලිය කැපෙන්නේ පැය 01යි විනාඩි 40ක් බව ඔවුන් පැවසීය.

හෙට සවස 05.30ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළදී එම විදුලි කප්පාදුව සිදු කෙරෙන බව සඳහන් ය.

Related posts

අගෝස්තු සිට නොදිරන ලන්ච්ෂීට් තහනම්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

බී ලූණු ආනයනය කිරීම ලාබයි – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

Editor O

Leave a Comment