Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

බොර තෙල් මිල පහළ ට

ලෝක වෙළඳපළේ බොර තෙල් මිල සති අන්තයේදී පහළ ගොස් ඇතැයි විදේස් මාධ්‍ය සඳහන් කරයි. මැද පෙරදිග කලාපයේ පවතින යුධ ආතතිය මැද ඔක්තෝබර් මාසය ආරම්භයේ සිටම බොරතෙල් මිල ශීඝ්‍රරයෙන් ඉහළ ගිය පසුබිමක , එක් වරම නැවතත් මිල පහළ වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79.04ක් දක්වා 0.38%කින් හා ඩබ්ටීඅයි බොරතෙල් බැරලයක් ඩොලර් 75.56 දක්වා 0.29%ක ප‍්‍රතිශතයකින් පහළ ගොස් ඇත.

Related posts

சூரிய கிரகணத்தை பார்க்க முடியவில்லை: மோடி ஏமாற்றம்

Mohamed Dilsad

Five persons failed to prove the identity apprehended by Navy

Mohamed Dilsad

மீடூ இயக்கத்தில் நானில்லை-நித்யா மேனன்

Mohamed Dilsad

Leave a Comment