Trending Newsඑසැන පුවත්දේශීය

අතුරලියේ රතන හිමියෝ කොතනද …? මෙන්න විස්තරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කිසිදු පක්ෂයකින් නාම යෝජනා බාරදී නැත. උන්වහන්සේ මේ වන විට විදෙස්ගතව වාසය කරති. රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව කටයුතු කළහ. උන්වහන්සේ සඳහන් කරන්නේ කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බවත් සමාජ මෙහෙවරක ඉදිරි කාලයේදී නිරතවීම කාලෝචිත බවත්ය.

Related posts

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

Over 11,000 Army absentees report during General Amnesty

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන තීරණයක්

Editor O

Leave a Comment