Trending Newsඑසැන පුවත්දේශීය

හරිනි, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු හරිනි අමරසූරිය මහත්මිය මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී එම හමුව පැවැති බව සඳහන්.

ජනාධිපති ධූරයට පත්වූ අනුර දිසානායක මහතා වෙත මහ කොමසාරිස්වරයා විසින් සුබ පැතුම් එක් කළ බව සඳහන්. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර ඇතැයි ද සඳහන්.

Related posts

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

Editor O

Australia bushfires are now ‘hotter and more intense’

Mohamed Dilsad

Formulate a new industries policy -Rathana thera

Mohamed Dilsad

Leave a Comment