Trending Newsඑසැන පුවත්දේශීය

දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් පසු ජනාධිපති, පාර්ලිමේන්තුව ගැන කළ ප්‍රකාශය

ජනාධිපති අනුර දිසානායක දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නේය. පාර්ලිමේන්තුව විසුරවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේදැයි මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයට ජනාධිපති අනුර දිසානායක; ලිහලා බලන්න තියෙන මල්ල, ඔබලා බලන්න ඔනේ නැහැ. දවස් දෙකක් වගේ බලාගෙන ඉන්න.” යනුවෙන් පිළිතුරු දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති දිසානායක මහතා මෙසේ ද කීවේය. ”සෑම පද්ධතියකටම සම්බන්ධවෙලා තියෙන හැමදෙනාගේම සහායෙන්. ආර්ථික වෙනසක් ඇති කරන්න කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ගේ සහාය අවශ්‍යයි. නීතියේ වෙනසක් ඇති කිරීමට ඒ සඳහා ඊට අදාළ වෘත්තීයවේදීන්ගේ සහාය අවශ්‍යයි. ඒ සහාය ලබාගැනීම තමයි අපේ අරමුණ.”

Related posts

பாதிக்கப்பட்ட மக்களுக்கு விரைவில் இழப்பீடு

Mohamed Dilsad

Sajith ratified UNF Presidential candidate [UPDATE] – [VIDEO]

Mohamed Dilsad

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක්

Mohamed Dilsad

Leave a Comment