Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේ සිදු කරනු ඇතැයි සඳහන්. මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව සඳහන්. නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතයි.

Related posts

Grenfell Tower campaigners in ‘Three Billboards’ stunt

Mohamed Dilsad

கனடா தேவாலயத்தில் துப்பாக்கிச்சூடு: ஒருவர்உயிரிழப்பு

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் தொடர்பில் மேலும் ஐவர் கைது

Mohamed Dilsad

Leave a Comment