දේශීය

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක්

(UTV | කොළඹ) – නිකවැරටිය හිටපු කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට වසර 10 ක සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (23) නියෝග කළේය.

ඒ 2011 වසරේදී අභ්‍යාසලාභී ගුරුවරියක ස්ථිර සේවයේ පිහිටුවීම සදහා රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනාවට අදාලවයි.

තවද රුපියල් විසිදහසක දඩයක් ගෙවන ලෙසද අධිකරණය වරදකාරියට නියෝග කර තිබේ.

Related posts

ඉන්ධන ප්‍රමිතිය ගැන වාර්තාව අද

Mohamed Dilsad

අපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවීමේ සූදානමක්…?

Editor O

Leave a Comment